Friday, December 23, 2011

"අමාවක තරු එළිය"

අමාවක අහසක තනිකම හිතට දැනෙන්න නම්..ජීවිතෙත් ඒ වගෙම තනි වෙන්න ඕනේ...තරු දහසක් පායල තිබුනත් සඳක අඩුව මකන්න ඒ එක තරුවකටවත් වරම් නොලැබෙන බව දැනෙන්න ජීවිතේ සඳක සිසිළස දැනිලම තියෙන්න ඕනේ.........විල් දහසක් පහුකරන් ගියත්....සාගරේ තියෙන ගැඹුර ඒ කොතනකවත් නොදැනෙන බව තේරුම්ගන්න  නම්......තෙරක් නොපෙනෙන මහා සාගරේ දිහා තත්පරයක් හරි එකම හිතකින් බලන් ඉදලා තියෙන්න ඕන.....
    ජීවිත ගමනේ කොතැනකවත් ආයේ හමුනොවෙන හමුවීම්.......සමහර වෙලාවට මුළු ජීවිතේටම අමතක නොවෙන තරම් ....අපේ හිතට ලං වෙන්නත් පුලුවන්.....ලෝකෙ කොතනක හිටියත් ඔබේ මතකයත් ඒ වගේමයි......
                    "අමාවක තරු එළිය"

4 comments:

Damith Sriyantha said...

ගොඩක් කාලෙකින් මේ පැත්තට අවේ....
නියම තෙරුමක්නේ මේකේ තියෙන්නේ...
ගොඩක් ලස්සනයි...

Anonymous said...

හරි ලස්සන සිතුවිල්ලක්නේ..

Shashika said...

thanks nimsha..welcome to my blog

Shashika said...
This comment has been removed by the author.

The Hidden Beauty

Ella…the lonely planet of mother Sri Lanka and where you get pure breathing free of charges. This is located south eastern hills in the c...

About Me

My photo
Colombo, Western, Sri Lanka
Life is full of incidents where you feel happy and sorrow in each phase,I like to write my thoughts and that makes me free and relief.Invite you all to enjoy my words here...