අමාවක අහසක තනිකම හිතට දැනෙන්න නම්..ජීවිතෙත් ඒ වගෙම තනි වෙන්න ඕනේ...තරු දහසක් පායල තිබුනත් සඳක අඩුව මකන්න ඒ එක තරුවකටවත් වරම් නොලැබෙන බව දැනෙන්න ජීවිතේ සඳක සිසිළස දැනිලම තියෙන්න ඕනේ.........විල් දහසක් පහුකරන් ගියත්....සාගරේ තියෙන ගැඹුර ඒ කොතනකවත් නොදැනෙන බව තේරුම්ගන්න නම්......තෙරක් නොපෙනෙන මහා සාගරේ දිහා තත්පරයක් හරි එකම හිතකින් බලන් ඉදලා තියෙන්න ඕන.....
ජීවිත ගමනේ කොතැනකවත් ආයේ හමුනොවෙන හමුවීම්.......සමහර වෙලාවට මුළු ජීවිතේටම අමතක නොවෙන තරම් ....අපේ හිතට ලං වෙන්නත් පුලුවන්.....ලෝකෙ කොතනක හිටියත් ඔබේ මතකයත් ඒ වගේමයි......
"අමාවක තරු එළිය"
Enjoy this moment,you will meet the real value of life...every minute is gift from the god....help people as much as you can,even from a simple smile...!
Friday, December 23, 2011
Subscribe to:
Post Comments (Atom)
The Hidden Beauty
Ella…the lonely planet of mother Sri Lanka and where you get pure breathing free of charges. This is located south eastern hills in the c...

-
අමාවක අහසක තනිකම හිතට දැනෙන්න නම්..ජීවිතෙත් ඒ වගෙම තනි වෙන්න ඕනේ...තරු දහසක් පායල තිබුනත් සඳක අඩුව මකන්න ඒ එක තරුවකටවත් වරම් නොලැබෙන බව දැ...
About Me

- Shashika
- Colombo, Western, Sri Lanka
- Life is full of incidents where you feel happy and sorrow in each phase,I like to write my thoughts and that makes me free and relief.Invite you all to enjoy my words here...
4 comments:
ගොඩක් කාලෙකින් මේ පැත්තට අවේ....
නියම තෙරුමක්නේ මේකේ තියෙන්නේ...
ගොඩක් ලස්සනයි...
හරි ලස්සන සිතුවිල්ලක්නේ..
thanks nimsha..welcome to my blog
Post a Comment